News Line| Off Air
Generic placeholder image

Oct
13

වෙනස් ආකාරයේ ගවුම් විලාසිතාවකින් හැඩ වුණු ලෝචනා

678 Views


වෙනස් ආකාරයේ ගවුම් විලාසිතාවකින් හැඩ වුණු ලෝචනා

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි.

ඇය සමාජ මාධ්‍යයේත් එකලෙස ජනප්‍රියයි.

පසුගියදා ඇය සුන්දර ගවුම් විලාසිතාවකින් හැඩ වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා.

ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post