News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

අලුත්ම සාරි විලාසිතාවකින් සැරසුණු නෙත්මි

700 Views


අලුත්ම සාරි විලාසිතාවකින් සැරසුණු නෙත්මි

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා.
සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්.


පසුගියදා ඇය අලුත් සාරි විලාසිතාවකින් හැඩ වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.


එහි ඡායාරූප පහතින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post