News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

කස්තුරි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

531 Views


කස්තුරි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන කස්තුරි ජයවර්ධන රංගනයට වගේම නිරූපණයට ඉතා දක්ෂයි.


පසුගියදා ඇය සිය 25වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පෙම්වතා වන සංගීත් ප්‍රභූ ඇතුළු හිතවතුන් ඇයට පුංචි සාදයක් සූදානම් කරන්නට අමතක කර තිබුණේ නෑ.

සාදයේ ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post