News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
16

ගාසා තීරයේ මිලියනයක් කුසගින්නේ

987 Views


ගාසා තීරයේ මිලියනයක් කුසගින්නේ

ඊශ්‍රායලය ගාසා තීරයට ලබා දුන් ඉන්ධන, ආහාර ඇතුළු ද්‍රව්‍ය නතර කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණා.

මේ වන විට ආහාර නැතිව මිලියකයකට වැඩි ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජෝර්දානයේ සිට ඊශ්‍රායලයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ කිරීමේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවක් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post