News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

ඩිල්ෂාන් උපන්දිනය සැමරුවේ මෙහෙමයි

517 Views


ඩිල්ෂාන් උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි සුපිරි ක්‍රීඩකයෙක් තමයි තිලකරත්න දිල්ෂාන් කියන්නේ.

පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබුණු සුබ පැතුම් අතර හරි ආදරණීය සුබ පැතුමක් බිරිඳ වන මංජුලා එක් කර තිබුණා.

ඒ ‌වගේම ඔහුගේ උපන්දින සාදයට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සහභාගී වී තිබුුුණා.

පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post