News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

සංගීත් – දිනිතිගේ Pre Shoot එක

710 Views


සංගීත් – දිනිතිගේ Pre Shoot එක

තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළක් තමයි සංගීත් සහ දිනිති කියන්නේ.

මේ දෙදෙනා ළගදීම විවාහ වන බව නම් මේ වෙනකොට නොරහසක්.

පසුගියදා මොවුන් සිංගප්පූරු සංචාරයක් සඳහා ගොස් තිබුණා. එහිදී ඔවුන් සිදුකළ Pre Shoot එකේ ඡායාරූප මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post