News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

තව තවත් ලස්සන වෙන ශලනි

600 Views


තව තවත් ලස්සන වෙන ශලනි

ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය චරිතයක්.

පසුගිය කාලයේදී ඇය පිළිබඳ වැඩි කතාබහක් ඇති වුණේ ඇගේ සුන්දර විවාහ මංගල්‍යය නිසායි.

සුන්දර සාරි විලාසිතාවකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post