News Line| Off Air| Games
Generic placeholder image

Oct
18

මට අප්පච්චිගේ පිහිටයි… අප්පච්චිට ජේසු පිහිටයි..අකිලගෙන් සංවේදී සටහනක්

523 Views


මට අප්පච්චිගේ පිහිටයි… අප්පච්චිට ජේසු පිහිටයි..අකිලගෙන් සංවේදී සටහනක්

ඇන්තනී පවුලේ වැඩිමහල් පුත්‍රයා වන ඔහු කලාවට පැමිණීම අහම්බයක්.

නමුත් වර්තමානය වන විට ඔහු ක්ෂේත්‍ර කිහිපයකම සිටින ජනප්‍රිය චරිතයක් වී අවසන්.

පසුගියදා ඔහුගේ පිය වන ජැක්සන් ඇන්තනීගේ අභාවය පවුලේ සියළුදෙනාට පමණක් නෙවෙයි රසියකින්ටත් ලොකු කම්පනයක් වුණා.

පියාගේ මතකයන් තුළ තවමත් අතරමංව සිටින අකිල සිය සමාජ මාධ්‍යය ගිණුමට සංවේදී සටහනක් පළ කර තිබුණා.

එම සටහන පහතින් බලන්න,

අප්පච්චි මවපු ලෝකේ මම කුමාරයෙක් උනා…
මේ ලෝකේ වසනාවන්තම දරුවා මම..ඒ අප්පච්ච හින්දා..
I Miss you අප්පච්චි…
මට අප්පච්චිගේ පිහිටයි… අප්පච්චිට ජේසු පිහිටයි.. “


News Articles
Latest Videos
Most Popular Post