News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

උමාලිගෙන් වෙනස්ම ආකාරයේ Photoshoot එකක්

631 Views


උමාලිගෙන් වෙනස්ම ආකාරයේ Photoshoot එකක්

උමාලි තිලකරත්න කියන්නේ දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්.

ඇයට ලැබෙන චරිත සඳහා උපරිම සාදාරණයක් ඉටුවන නිසාම රසික හදවත් තුළ ඇය පිළිබඳව ඇත්තේ ඉහළ ප්‍රසාදයක්.

ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්.

පසුගියදා උමාලි වෙනස්ම ආකාරයේ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එමි ඇය ඉන්දියානු ක්‍රමයට සැරසී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post