News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

නලීන් පෙරේරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

546 Views


නලීන් පෙරේරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

මේරියන්ස් නායක නලීන් පෙරේරා පසුගියදා සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් රාශියක් ඔහුට ලැබී තිබුණා. ඔහුට ලැබුණු උපන්දින සුබ පැතුම් අතර ආදරණීය සුබ පැතුමක්හු ලැබී තිබුණා.

ඒ ඔහුගේ දියණිය වන ස්වේතා සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබු ආදරීණීය සටහනක්.

ඒ වාගේම නලීන් පෙරේරාගේ උපන්දිනය සඳහා පවුලේ සියළුදෙනා එක් වී අපූරු සාදයක්ද සංවිධානය කර තිබුණා.

එම ඡායාරූප හා සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post