News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

අම්මාගේ උපන්දිනය වෙනුවෙන් ජනිත් එක් කළ ආදරණීය සටහන

681 Views


අම්මාගේ උපන්දිනය වෙනුවෙන් ජනිත් එක් කළ ආදරණීය සටහන

මානෙල් වානගුරු කියන්නේ සිනමාවේ හා ටෙලි තිරයේ සිටින දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්.

ඒ ව‌ගේම ඇය දක්ෂ කලා පවුලක මුල් පුරුකක් කිව්වොත් නිවැරදියි.

පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඇයට ඇගේ වැඩිමහල් පුතා වන රංගන ශිල්පී ජනිත් ආදරණීය සටහනකින් සුබ පතා තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද එක් කරමින්.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post