News Line| Off Air| Games
Generic placeholder image

Oct
20

කවින්ද්‍යා අධිකාරි යුග දිවියට

1044 Views


කවින්ද්‍යා අධිකාරි යුග දිවියට

අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි කියන්නේ මෙරට තාරුණ්‍යය නියෝජනය කරන ගායන ශිල්පිනියක්.

ඇය‌ පිළිබඳ සමාජයේ පසුගියදා වැඩි කතාබහක් ඇතිව තිබුණේ ඇගේ පෙම්වතා පිළිබඳව ඇය මාධ්‍යයට හෙළි කිරීමත් සමග

කොහොම වුණත් අද සුබ නැකතින් ඇය යුග දිවියට පිවිස තිබෙනවා.

ඒ පෙම්වතා දනිදු පෙරේරා සමග.

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post