News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

රතින් සැරසුණු සෙනාලි

644 Views


රතින් සැරසුණු සෙනාලි

සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක් වන ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්.

ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා.

අලුත් ගවුම් විලාසිතාවකින් සැරසී සිටි ඇගේ එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post