News Line| Off Air| Games
Generic placeholder image

Oct
21

හැමෝම අහන රොෂාන් – කුෂ්ලානිගේ නුවරඑළිය ගමන

375 Views


හැමෝම අහන රොෂාන් – කුෂ්ලානිගේ නුවරඑළිය ගමන

රොෂාන් රණවන කියන්නේ සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ ජනප්‍රියත්වය නම් පොඩ්ඩක්වත් අඩු වී නෑ.

රොෂාන් ඔහුගේ ආදරණීය බිරිඳ කුෂ්ලානි හා පුංචි මිනෙත් පුතු එක්ක බොහෝ වේලාවට සංචාරයන් සඳහා එක් වෙනවා.

පසුගියදා ‌ඔවුන් නුවරඑළිය සංචාරයක් සඳහා එක් වී තිබුණා. සංචාරය අතරතුර ලබා ගන්නා ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් රොෂාන් අමතක කළේ නෑ.

ඡායාරූප එක් කිරීමෙන් අනතුරුව රොෂාන්ගෙන් බොහෝ දෙනෙක් එම ස්ථානය ගැන විමසනවලු.

රොෂාන් ඒ ප්‍රශ්ණයටත් පිළිතුරු සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

ඔවුන්ගේ නුවරඑළිය සංචාරයේ ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post