News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

උපන්දිනය වෙනුවෙන් දුලීගෙන් Photoshoot එකක්

544 Views


උපන්දිනය වෙනුවෙන් දුලීගෙන් Photoshoot එකක්

නව පරපුරේ දක්ෂ නර්තන ශිල්පිනියක් වන දුලී ප්‍රනාන්දු මේ වෙනකොට නම් ඉතා ජනප්‍රියයි.

ඒ ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන කැළුම් ශ්‍රී සමග විවාහ වීමත් සමග. මේ දෙදෙනාගේ කැදැල්ල සරසන්න පුංචි පුතෙකුත් සිටිනවා.

දුලී පසුගියදා සිය 30වන උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඇය ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post