News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
25

ඔක්තෝම්බර් 07 ප්‍රහාරය වසර 2ක සැලසුමක් බවට තොරතුරු

1058 Views


ඔක්තෝම්බර් 07 ප්‍රහාරය වසර 2ක සැලසුමක් බවට තොරතුරු

ඔක්තෝබර් 07 වනදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය වසර 02 ක පමණ කාලයක සිට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

හමාස් සංවිධානයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස සැලකෙන මොහොමඩ් ඩයිෆ් ඊට නායකත්වය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post