News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

කවින්ද්‍යාගේ මංගල දිනයේ සුන්දර ඡායාරූ

764 Views


කවින්ද්‍යාගේ මංගල දිනයේ සුන්දර ඡායාරූ

අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි පසුගියදා විවාහ දිවියට පා තැබූ බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති.

ළඟම හිතවතුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම මංගල උත්සවයේ සොඳුරු ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post