News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
26

ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට ඊශ්‍රායලය සූදානමින්(VIDEO)

950 Views


ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට ඊශ්‍රායලය සූදානමින්(VIDEO)

ඊශ්‍රායලය පසුගියදා දකුණු ගාසා තීරයේ වැසියන්ට අනතුරු අඟවමින් උතුරු ප්‍රදේශයට පලා යන ලෙසට දැනුම් දුන්නා.

ඒ ගාසාවට දැවැන්ත ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව පවසමිනුයි.

මෙම ගොඩබිම් ප්‍රහාරයට තම හමුදා සූදානම් වන බව ඊශ්‍රායල අගමැති පවසනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post