News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

තරු පිරිවරාගෙන සංජානා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

659 Views


තරු පිරිවරාගෙන සංජානා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

සංජනා ඔනාලි කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

පසුගියදා ඇය සිය 27වන උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඇය කලා ලෝකයේ හිතවතුන් පිරිවරාගෙන අපූරු සාදයක් පවත්වා තිබුණා.

එහි ඡායාරූප ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා

ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post