News Line| Off Air
Generic placeholder image

Oct
26

සංගීත් – දිනිති‌ගේ Wedding Pre Shoot එක

641 Views


සංගීත් – දිනිති‌ගේ Wedding Pre Shoot එක

සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක්.

මේ දෙදෙනා ළගදීම විවාහ වන බවටයි ආරංචිය.

මේ දෙදෙනාගේ Wedding Pre Shoot Part 02 එක මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post