ඇය කාලයකට ඉහතදී ක්ෂේත්‍රය තුළ සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
වර්තමානයේදී නම් ඇය කලාවෙන් ඈත්වෙලයි සිටින්නේ. ඒ වගේම ඇය විදේශගතවයි සිටින්නේ.
පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා.
උපන්දිනය වෙනුවෙන් පවුලේ අයත් එක්ක එකතු වෙලා සාදයක් පවත්වන්නටත් ඇය අමතක කර තිබුණේ නෑ.
එහි ඡායාරූප පහතින් බලන්න,