News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

ගයේෂා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

557 Views


ගයේෂා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ඇය කාලයකට ඉහතදී ක්ෂේත්‍රය තුළ සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

වර්තමානයේදී නම් ඇය කලාවෙන් ඈත්වෙලයි සිටින්නේ. ඒ වගේම ඇය විදේශගතවයි සිටින්නේ.

පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් පවුලේ අයත් එක්ක එකතු වෙලා සාදයක් පවත්වන්නටත් ඇය අමතක කර තිබුණේ නෑ.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post