News Line| Off Air
Generic placeholder image

Oct
28

චතූ‌ගේ අලුත්ම Photoshoot එක

523 Views


චතූ‌ගේ අලුත්ම Photoshoot එක

චතූ රාජපක්ෂ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ක්ෂේත්‍රයට පැමිණ එතරම් කල් නොවුණත් ඇයගේ දක්ෂ රංගන හැකියාව නිසාම ටික කලකින්ම ඇය ජනප්‍රියත්වයට පත් වුණා.

ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි.

පසුගියදා ඇය සැමියා සමග ආදරණීය ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා.

ඒ ඇගේ විවාහ සංවත්සරය මුල් කර ගනිමින් ඇය ගායනා කල ගීතයක් සඳහා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post