සිනමාවේ හා ටෙලි තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වූ සචිනි අයේන්ද්‍රා විවාහයෙන් පසුව කලාවෙන් මදක් ඈත් වුණා.
දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය විටින් විට කතාබහට ලක්වන චරිතයක්.
සමාජ මාධ්‍යයේත් ඇය හරි ජනප්‍රියයි.
පසුගියදා ඇය ඩිස්නිලන්තයට ගිහින් තිබුණා. එහිදී ලබා ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නටත් ඇය අමතක කළේ නෑ.
එහි ඡායාරූප පහතින් බලන්න,