News Line| Off Air
Generic placeholder image

Oct
30

හැර ගිය පියාණන් ගැන ධනංජය තැබූ සංවේදී සටහන

714 Views


හැර ගිය පියාණන් ගැන ධනංජය තැබූ සංවේදී සටහන

ධනංජය සිරිවර්ධන කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්.

කලාවට අපමණ සේවයක් කළ ඔහුගේ හා මදුමාධවගේ පියාණන් මෙලොව හැර ගියා.

ඒ පිළිබඳ සංවේදී සටහනක් ධනංජය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post