News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

දුවෙක් ඉන්න අම්මා කෙනෙක් කොහොමද අඳින්න ඕනේ ?

768 Views


දුවෙක් ඉන්න අම්මා කෙනෙක් කොහොමද අඳින්න ඕනේ ?

සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ලෝකයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පි යුවළක්.

පුංචි දියණීයකගේ දෙමව්පියන් වන ඔවුන් සමාජ මාධ්‍යයේත් සක්‍රීයයි.

දිනක්ෂි අපූරු සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

ඒ සඳහා සාරංග අපූරු කොමෙන්ටුවක් තබා තිබුණා.

එය පහතින් බලන්න,

අපි දෙන්නා එක වගේ ඇන්ඳා… ලස්සනයි ද?
ඉතින් ඔයාලා හිතන විදියට දුවෙක් ඉන්න අම්මා කෙනෙක් කොහොමද අඳින්න ඕනේ ?”


News Articles
Latest Videos
Most Popular Post