News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

සෙනාලිගෙන් සුන්දර Photoshoot එකක්

567 Views


සෙනාලිගෙන් සුන්දර Photoshoot එකක්

සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක් වන ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්.

ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා.

සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී සිටි ඇගේ එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post