සමිතා මුදුන්කොටුව කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන ආදරණීය ගායිකාවක්.
පසුගියදා ඇගේ පුතු ශේන් සිය උපන්දිනය සැමරුවා.
උපන්දිනය වෙනුවෙන් ආදරණීය සටහනකින් සුබ පතන්න සමිතා අමතක කළේ නෑ.
සටහන පහතින් බලන්න,