News Line| Off Air
Generic placeholder image

Nov
7

උදාරිගේ තුර්කි සංචාරය

551 Views


උදාරිගේ තුර්කි සංචාරය

ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුළසුරිය කියන්නේ ඇයටම ආවේනික සුන්දරත්වයකට හිමිකම් කියන්නියක්.

දියණියකගේ මවක් වුවත් ඇයගේ සුන්දරත්වයේ නම් අඩුවක් වී නෑ.

පසුගියදා ඇය තුර්කියේ සංචාරයක නිරතව තිබුණා.

එහිදී ලබාගත් ඡායාරූ ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඇය අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post