පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් කියන්නේ.
මේ දෙදෙනා පුංචි දියණියන් දෙදෙනෙකුගේ මව්පියන් වෙනවා.
මේ දවස්වල මේ දෙදෙනාට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ ඔවුන්ගේ පුංචි දූවරු දෙන්නාටයි . ඒ තම දූවරු දෙදෙනාගේ දග වැඩ සමාජ මාධ්‍යට පල කරන නිසායි.
මේ දෙන්නාගේ හුරතල් වැඩ වලින් මොවුන්ගේ සමාජ මාධ්‍ය පිරිලා
පසුගියදා නෙහාරා පුංචි නෝරිගේ උපන්දිනය වෙනුවෙන් සිදුකළ Cake Smash shoot එක සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
එය පහතින් බලන්න,









