News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

නෙත්මිගේ Birthday Shoot එක

542 Views


නෙත්මිගේ Birthday Shoot එක

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

කෙටි කාලයක් තුළ ක්ෂේත්‍රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්.

පසුගියදා ඇය උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post