News Line| Off Air
Generic placeholder image

Nov
10

ජීවිතයේ පාට හොයන සුජානි – බිමල්

497 Views


ජීවිතයේ පාට හොයන සුජානි – බිමල්

බිමල් හා සුජානි කියන්නේ කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය කලා යුවළක්. මේ දෙදෙනාගේ කගාව පමණත් නෙවෙයි ආදරය ගැනත් සියළුදෙනා උනන්දුයි.

‌මේ දෙදෙනා සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි.

පසුගියදා මේ දෙදෙනාගේ අපූරු ඡායාරූප කිහිපයක් සුජානි සිය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප හරිම ආදරණීයයි.

ඒවා පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post