News Line| Off Air
Generic placeholder image

Nov
10

මෙතැන්සිට මේ සසර කොතරම් දුර උනත් මා ..එක්ක යන්නම්

457 Views


මෙතැන්සිට මේ සසර කොතරම් දුර උනත් මා ..එක්ක යන්නම්

රංගන ශිල්පිනි බුවිනි චාපා දියලගොඩ මෑතකදී පුංචි සිගිත්තන් දෙදෙනෙකුගේ මවක් වුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති.

පසුගියදා ඇය ඇගේ කැදැල්ලේ අපූරු ඡායාරූගත කිරීමක් සිදු කළා.

ඒ පුංචි පැටවුන් දෙදෙනා සහ සැමියා සමගින්.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post