රංගන ශිල්පිනි බුවිනි චාපා දියලගොඩ මෑතකදී පුංචි සිගිත්තන් දෙදෙනෙකුගේ මවක් වුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති.
පසුගියදා ඇය ඇගේ කැදැල්ලේ අපූරු ඡායාරූගත කිරීමක් සිදු කළා.
ඒ පුංචි පැටවුන් දෙදෙනා සහ සැමියා සමගින්.
එම ඡායාරූප පහතින් බලන්න,