News Line| Off Air
Generic placeholder image

Nov
11

දමිල මනාලියක් වූ නයෝමි

572 Views


දමිල මනාලියක් වූ නයෝමි

මේ දිනවල බොහෝ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ.

ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර දෙමළ මනාලියක් ලෙස සැරසී සිටින ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා.

ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post