News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

එදා එයා මට Propose කරපු දවස

663 Views


එදා එයා මට Propose කරපු දවස

ශලනි තාරකා කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඒ වගේම සමාජ මාධ්‍යය තුළත් අතිශය සක්‍රීය චරිතයක්‍.

ශලනිගේ සැමියා ඇයට යෝජනා කර තිබුණේ අද වගේ දවසකලු.

ඒ ආදරණීය මතකය ගැන ශලනි සිය සමාජ මාධ්‍යය ගිණූමට සුන්දර වීඩියෝවක් නිකුත් කර තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post