News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

පුංචි නෝරිගේ Cake Smash Day එක

496 Views


පුංචි නෝරිගේ Cake Smash Day එක

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් කියන්නේ.

පසුගියදා මේ දෙදෙනාගේ පුංචි දියණිය නෝරිගේ පළමු උපන්දිනය වෙනුවෙන් Cake Smash ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එහි තවත් ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post