News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

සජිතගේ උපන්දිනය වෙනුවෙන් මාධවීගෙන් ආදරණීය සුබ පැතුමක්

603 Views


සජිතගේ උපන්දිනය වෙනුවෙන් මාධවීගෙන් ආදරණීය සුබ පැතුමක්

ඇන්තනී පවුලේ බාලයා වන සජිත අනුත්තර පසුගියදා සිය උපන්දිනය සැමරුවා.

ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සහෝදරිය වන මාධවී සිය සමාජ මාධ්‍යය ගිණුමට ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද සමගින්.

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post