News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

නැවතත් මනාලියක් වූ ටීනා

537 Views


නැවතත් මනාලියක් වූ ටීනා

නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් තමයි ටීනා කියන්නේ.

නිරූපණය පමණක් නොවෙයි රංගය වගේම නර්තනයටත් ඇය දක්ෂයි.

ටීනා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.

ඇය සිදු කරන වෙනස් ආකාරයේ ඡායාරූගත කිරීම් සමාජ මාධ්‍යයට නිතර එක් කරනවා. ඒ වගේම ඇය උඩරට හා බටහිර පන්නනයේ මනාලියන් ලෙස නිතර නිතර හැඩ වී රූගත කිරීම් සිදුකර තිබුණා.

පහත දැක්වෙන්නේ ඇය බටහිර පන්නනයේ මනාලියක් සැරසී රූගත කළ අලුත්ම ඡායාරූ පෙළයි,


News Articles
Latest Videos
Most Popular Post