News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
15

” සූරිය අරණ මතක් වුණා ” සජිතගේ පැරණි මතක අලුත් වෙලා

627 Views


” සූරිය අරණ මතක් වුණා ” සජිතගේ පැරණි මතක අලුත් වෙලා

ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී ගැන නම් හැදින්වීම් අවශ්‍ය නෑ.

ඔහු සමාජ මාධ්‍යයේත් සක්‍රීයයි.

පසුගියදා පුංචි සාමණේර හිමිවරුන් කිහිපදෙනෙක් ඔහුගේ වාහනයට ගොඩවුණු වෙලාවේ සජිතට සූරිය අරණ චිත්‍රපටය මතක් වෙලා තිබෙනවා.

බලන්න හරි අපූරු ඡායාරූප කිහිපයක් සජිත සිය සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post