News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

එඩ්වඩ් – චරිතා යුවළගේ දියණිය ලැබූ ජයග්‍රහණය

855 Views


එඩ්වඩ් – චරිතා යුවළගේ දියණිය ලැබූ ජයග්‍රහණය

එඩ්වඩ් ජයකොඩි හා චරිතා ප්‍රියදර්ශනී කියන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ගායන ශිල්පී යුවළක්.

මේ දෙපළගේ දියණිය වන සාරාන්‍යා ජයකොඩි පසුගිදා ඇගේ උපාධිය සම්පූර්ණ කර තිබුණා.

විදේශ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හැදැරූ ඇයගේ උපාධි ප්‍රදානෝත්සවයට මේ දෙපළ සහභාගී වී තිබුණා.

එහි ඡායාරූ පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post