News Line| Off Air| Games
Generic placeholder image

Nov
17

ගයාන් තැබූ ආදරණීය සටහන

286 Views


ගයාන් තැබූ ආදරණීය සටහන

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ එකම පුතු ගයාන් ගුණවර්ධන ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙස ඔහු කටයුතු කරනවා.

ඔහුගේ පෙම්වතිය වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මොවුන් දෙදෙනාගේ ප්‍රේම සබදතාව ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්.

පසුගියදා ගයාන් ආදරණීය සටහනක් සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. ඒ ඔහුගේ පෙම්වතිය වෙනුවෙන්.

එම සටහන පහතින් බලන්න,

“ඉඩෝරය ඉවර වෙලා
වැස්සක් වැටුනා වගේ,
ආදරයට ආදරේ කරන මිනිස්සු මුණගැහුනම ආදරෙත් හරි සුන්දරයි… ”


News Articles
Latest Videos
Most Popular Post