News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

නැවතත් මනාලියක් වුණු මහේෂි

662 Views


නැවතත් මනාලියක් වුණු මහේෂි

මහේෂි මදුසංකා කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.

පසුගියදා ඇය සුන්දර මනාලියක් ලෙස සැරසී අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා.

ඒ ඇයගේ සැමියා වගේම දරුවන් දෙදෙනාද සමගින්.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post