News Line| Off Air| Games
Generic placeholder image

Nov
18

අනුරාධා‌ගෙන් ශලනිට ආදරණීය සුබ පැතුමක්

337 Views


අනුරාධා‌ගෙන් ශලනිට ආදරණීය සුබ පැතුමක්

අනුරාධා එදිරිසිංහ හා ශලනි තාරකා කියන්නේ වර්තමානයේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

මේ දෙදෙනා ගැන වැජි කතාබහක් ඇතිවුණේ ශලනිගේ විවාහ උත්සවයත් සමග.

අනුරාධා සිය සමාජ මාධ්‍යය ගිණුමට ශලනි වෙනුවෙන් ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා.

ඒ ඇයගේ උපන්දිනය වෙනුවෙන්.

එය පහතින් බලන්න,

“හදවත පතුලෙන් නැගෙනා ආදරේ හාදුවක තියලා පතනෙමි සුබ වෙන්නම කියලා සංසාරයක් පුරා…
සුබ උපන් දිනයක් මගෙ අක්කට.. “


News Articles
Latest Videos
Most Popular Post