News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

සොනක්ෂි සුන්දර මනාලියක් වෙලා

551 Views


සොනක්ෂි සුන්දර මනාලියක් වෙලා

කදිර දිව්‍යරාජ හරහා මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඇය සොනක්ෂි සිංග්.

ඇය ඉන්දීය රංගන ශිල්පිනියක් වුණත් මේ වෙනකොට ලංකාව තුළත් ඇයට ආදරය කරනා පිරිසක් නිර්මාණය වී අවසන්.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර මනාලියක් ලෙස සැරසී සිදුකළ ඡායාරූ කිහිපයක් දක්නට ලැබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post