News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

මේනක – නෙහාරාගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

486 Views


මේනක – නෙහාරාගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් කියන්නේ.

මේ දෙදෙනා පුංචි දියණියන් දෙදෙනෙකුගේ මව්පියන් වෙනවා.

මොවුන්ගේ පුංචි දියණීය නෝරි පසුගියදා සිය පළමුවන උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් අපූරු සාදයක් ද සංවිධානය කර තිබුණා. මේ සඳහා කලා තරු රුසක්ද සහභාගී වුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post