News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

ශලනිගෙන් Birthday Shoot දෙකක්

630 Views


ශලනිගෙන් Birthday Shoot දෙකක්

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා.

පසුගිය දිනවල ඇය ගැන කතාබහක් ඇති වුණේ ඇගේ විවාහ මංගල්‍යයත් සමග.

ශලනි පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ඇය සුන්දර ඡායාරූගත කිරීම් කිහිපයක්ද සිදුකර තිබුණා.

ඒවා පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post