News Line| Off Air| Games
Generic placeholder image

Nov
20

උදයන්තිගේ පුංචි දියණියගේ Birthday Shoot එක

408 Views


උදයන්තිගේ පුංචි දියණියගේ Birthday Shoot එක

පුංචි තිරයේත් රිදී තිරයේත් කාලයක් නැතුවම බැරි වුණ චරිතයක් තමයි උදයන්ති කුලතුංග කියන්නේ.

විවාහයෙන් පසුව කලා කටයුතුවලින් ඈත්වී තම දියණිය හා සැමියා සමගින් සතුටින් ඇය කාලය ගත කරනවා.

පසුගියදා ඇයගේ පුංචි දියණිය සිය පළමු උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් උදයන්ති අමතක කළේ නෑ‍.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post