News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

ශලනිගේ උපන්දිනය වෙනුවෙන් යාළුවන්ගෙන් ලැබුණු සාදය

603 Views


ශලනිගේ උපන්දිනය වෙනුවෙන් යාළුවන්ගෙන් ලැබුණු සාදය

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා.

පසුගිය දිනවල ඇය ගැන කතාබහක් ඇති වුණේ ඇගේ විවාහ මංගල්‍යයත් සමග.

ශලනි පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා.

උපන්දිනය වෙනුවෙන් ශලනිගේ යාළුවන් එකතු වෙලා ඇයට අපූරු සාදයක් ලබා දී තිබුණා.

බලන්නකෝ ඇයට ලැබුණු ඒ පුදුම කිරීම,


News Articles
Latest Videos
Most Popular Post