News Line| Off Air| Games
Generic placeholder image

Nov
21

ඒ තුන්දෙනාගේ සුන්දර Photoshoot එකක්

192 Views


ඒ තුන්දෙනාගේ සුන්දර Photoshoot එකක්

තමන්ටම ආවේනික වූ හඬකින් ප්‍රේක්ෂකයා වසගයට ගත් අතුල අධිකාරි හා සමිතා මුදුන්කොටුව වගේම මේ දෙදෙනාගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරිත් ‌සියළුදෙනාගේ ආදරය නොමඳව ලබන ගායන ශිල්පීන් තිදෙනෙක්.

ඒ තිදෙනාගේ ලස්සන ඡායාරූ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post